Watch : ශහීන්ගේ සුපිරි පන්දු දෙකක් හමුවේ ෂර්මා හා කෝලි දැවී ගිය හැටි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් ඉන්දීය ඉනිමේ පළමු කඩුලු දෙක දවා ගැනීමට පාකිස්තානයේ ශහීන් ශාහ් අෆ්රිඩි අද(2) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා සමත් වූ අතර, ඒ අනුව ඔවුන් පාකිස්තානයට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා ලකුණු 11 කට දැවී ගියේ ශහීන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

අනතුරුව විරාත් කෝලි ද ලකුණු 4 ක් ලබා සිටියදී ශහීන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...