Watch : විහිළුවට ද ගැහුවේ? කොහොම වුණත් ඒකනම් රින්කුට රිදුණා වගේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 48 වැනි තරගයෙන් අනතුරුව කුල්දීප් යාදව් විසින් විහිළුවට මෙන් රින්කු සිංගේ කම්මුලට පහරක් එල්ල කරන වීඩියෝ දර්ශනයක් මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර දිල්ලිහීදී මෙම තරගය පැවැති අතර, තරගයෙන් කොල්කටා පිලට ලකුණු 14 ක ජයක් හිමි වුණා.

තරගයෙන් පසුව දිල්ලි ක්‍රීඩක කුල්දීප් හා කොල්කටා ක්‍රීඩක රින්කු අතර යම් වචන හුවමාරුවක් සිදු වූ අතර, එම අවස්ථාවේදීයි කුල්දීප් විසින් මෙලෙස රින්කු සිංගේ කම්මුලට පහර දෙන්නේ.

පහර කෑමෙන් පසුව රින්කු සිං තරමක් කණස්සල්ලට පත්ව සිටින ආකාරයක් ද දැක ගත හැකියි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...