Watch : විරාට් කෝලි මාලිංග හා සංගා ගැන ලොවට කියූ දේ

Date:

ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ඨතම යෝකර් පන්දු යවන්නා ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි පවසනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) සිය සමාජ මාධ්‍යජාලා ඔස්සේ නිකුත් කළ වීඩියෝවක අදහස් දක්වමිනුයි කෝලි මේ බව සදහන් කළේ.

එමෙන්ම තමා නැරඹීමට කැමතිම කවර් ඩ්‍රයිව් පහර එල්ල කරනුයේ කුමාර් සංගක්කාර විසින් බව ද කෝලි කියා සිටියා.

තාක්ෂණය අතින් ද කුමාර් සංගක්කාරයේ කවර් ඩ්‍රයිව් පහර ඉතා ඉහළ මට්ටමක පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...