Watch : වර්ෂාව මැද තෙමි තෙමී තියපු IPL සම්මාන ප්‍රදානෝත්සවය

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 63 වැනි තරගයෙන් අනතුරුව වර්ෂාව මධ්‍යයේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට සිදු වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දුර්ලබ සිදුවීමක් බවට පත් වුණා.

තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිල පරදා ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූ අතර, තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ලකුණු 73* (43) ක් රැස් කළ සූර්යකුමාර් යාදව්.

ඔහු සිය සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව නිවේදන කටයුතුවල නිරත වූ Harsha Bhogle විමසූ පැනයන්ට පිළිතුරු ලබා දුන්නේ වර්ෂාව මැද කුඩයක් ද ඔසවා ගනිමින් වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...