Watch : ලෝක කුසලානයම හොල්ලමින් පියඹා ගොස් බෙනෙට් රැක ගත් සුපිරි කැච් එක මෙන්න

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් දුටු විශිෂ්ඨතම උඩ පන්දුව ලෙස සැලකිය හැකි උඩ පන්දුවක් රැක ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩක Brian Bennett හට අද හැකි වුණා.

ඒ, ඕමානය සමග පැවැති මෙවර තරගාවලියේ 8 වැනි තරගයේදීයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 103 ක් රැස් කළ අතර, සිම්බාබ්වේ පිල පන්දුවාර 13.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඕමානයේ අවසන් කඩුල්ල දවා ගැනීම සදහායි Bennett සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...