Watch : ලිටොන් දාස් දවා ගන්න නෙදර්ලන්ත ක්‍රීඩකයා රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක Sybrand Engelbrecht අද(13) සමත් වුණා.

Kingstown හි Arnos Vale ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී බංග්ලාදේශ අංක 3 පිතිකරු ලිටොන් දාස් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, බංග්ලාදේශ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි ලිටොන් දාස් දැවී ගියේ.

දැවී යන විට ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණයි. Aryan Dutt යොමු කළ පන්දුවක් හමුවේයි ලිටොන් දාස් දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...