Watch : රිස්වාන් දවා ගන්න ටේලර් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ Steven Taylor අද(6) සමත් වුණා.

ඇමෙරිකාවේ ඩලස් හී දී ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව පාකිස්තාන ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි මොහමඩ් රිස්වාන් හා බාබර් අසාම් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුවේ ලකුණු 9 ක සම්බන්ධතාවයක් පමණයි.

Saurabh Netravalkar යොමු කළ පන්දුවක් හමුවේ රිස්වාන් ලකුණු 9 කට දවා ගැනීම සදහායි Steven Taylor ස්ලිප් කලාපයේ සිට මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...