Watch : භානුක කපාගෙන ආ බෙයාර්ස්ටව්ට වෙච්ච දේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය අද රාත්‍රියේ ආරම්භ වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරඟය සඳහා පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව භානුක රාජපක්ෂට අහිමි වුණා.

ඒ, ඔහු වෙනුවට ජොනී බෙයාර්ස්ටව් කණ්ඩායමට කැදවීමට තීරණය කිරීම හේතුවෙන්.

මෙම තරගයේදීද පංජාබ් ඉනිම ආරම්භ කළේ නායක මයාන්ක් අගාර්වල් සමගින් ශිකර් දවාන්.

මයාන්ක්ට මෙම තරගයේදීද සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ඔහු ලකුණු 5 කට දැවී ගියා. ඒ, පන්ජාබ් කණ්ඩායම ලකුණු 11 ක් ලබා සිටියදීයි.

අනතුරුව පිටියට පිවිසුණේ ජොනී බෙයාර්ස්ටව්.

ඔහුට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 8(8)ක් පමණයි.

ලොකී ෆර්ගියුසන් යොමු කළ පන්දුවක් හමුවේ රාහුල් තෙවාටියා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් බෙයාර්ස්ටව් දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...