Watch : බ්‍රෝඩ් හමුවේ පිට පිට පන්දු දෙකකදී වෝනර් හා ලබුෂේන් දැවී ගිය හැටි

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර බර්මිංහැම්හි පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(17).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටි අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 9 කට දැවී ගියා.

ස්ටුවට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ.

අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම මර්නස් ලබුෂේන්ගේ කඩුල්ල ද දවා ගැනීමට බ්‍රෝඩ් සමත් වීම කැපී පෙනුණා.

කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටව් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ලබුෂේන් දැවී ගියා.

කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...