Watch : බංග්ලාදේශ ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනෙකු උත්සාහ කර අසාර්ථක වූ උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොංහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(31).

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 59 ක් ලබා සිටියදීයි. යළිත් පිත්තෙන් සාර්ථක වූ නායක ධනංජය ද සිල්වා ලකුණු 70 ක් ලබා සිටියදී දැවී ගියා.

අද දිනයේ දී ප්‍රභාත් ජයසූරිය ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩකයින් අතින් ගිලිහී යාම කැපී පෙනුණා. එම උඩ පන්දුව රැක ගැනීමට ක්‍රීඩකයින් තිදෙනෙකු උත්සාහ ගත් නමුත් එය සාර්ථක වූයේ නැහැ.

දර්ශන පහතින්-

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...