Watch : පිටියෙන් එළියටම යන්න පූරාන් ගහපු තරගාවලියේ දිගම හයේ පහර මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම දිගම හයේ පහර එල්ල කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පිතිකරු නිකලස් පූරාන් අද(2) සමත් වුණා.

ඒ, අයි.පී.එල් තරගාවලියේ 15 වැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිවයි.

තරගය බැංගලූරු හී දී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ RCB කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් පිලට ලබා දුන්නා.

ඒ අනුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181 ක්.

පූරාන් පන්දු 21 කින් නොදැවී ලකුණු 40 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහරක් සමගින්.

ඉන් එක් හයේ පහරක දිග සටහන් වූයේ මීටර් 106 ක් ලෙසයි. එහිදී පන්දුව ක්‍රීඩාංගනයෙන් ඉවතට ඇදී යාම ද කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...