Watch : පළමු පන්දුවාරයෙන්ම සැක් ක්‍රව්ලි ආයෙත් ස්ටක්ට ගොදුරු වෙයි

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි.

පර්ත්හීදී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 132 ක් පමණයි. ඒ, එංගලන්තය ලබා ගත් ලකුණු 172 ට පිළිතුරු ලෙසයි.

එංගලන්ත පළමු ඉනිමේදී පළමු පන්දුවාරයේදීම මිචෙල් ස්ටක්ගේ පන්දුවකට ලකුණු නොලබා දැවී ගිය සැක් ක්‍රව්ලි දෙවැනි ඉනිමේ පළමු පන්දුවාරයේදී ද මිචෙල් ස්ටක්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...