Watch : පන්දු 29 කින් පැතුම් ගහපු ලකුණු 56 මෙන්න

Date:

International League T20 ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී ද විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට Gulf Giants ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද (8) හැකි වුණා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Desert Vipers කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් Giants ඉනිම වෙනුවෙන් පැතුම් පන්දු 29 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56 ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...