Watch : නුවන් තුෂාර සුපිරි පන්දු 3කින් දවා ගත් කඩුලු 3

Date:

2024 SA20 ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට MI Cape Town කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(1) සමත් වුණා.

සෙන්චූරියන් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Pretoria Capitals කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කේප් ටවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 248 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

Ryan Rickelton ලකුණු 90(45) ක් හා Dewald Brevis නොදැවී ලකුණූ 66(32) ලබා ගත්තා.

පන්දු යැවිමේ දී වේන් පාර්නෙල් ලකුණු 57 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිටියට පිවිසි කැපිටල්ස් කණ්ඩායමේ කඩුලු 3ක් සිය පළමු පන්දුවාර දෙක තුළ දී දවා ගැනීමට නුවන් තුෂාර සමත් වීම කැපී පෙනුණා.

එම කඩුලු තුනේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...