Watch : ධනංජය දවා ගැනීමට වෝනර් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අද(14) විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 115ක්.

ධනුෂ්ක ලකුණු 55කට දුවද්දී දැවී ගිය අතර, පැතුම් ලකුණු 56ක් ලබා සිටියදී රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී ගියා.

අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 7කට දවා ගැනීමට ඇෂ්ටන් ඒගාර් සමත් වුණා.

ඒ, ඩේවිඩ් වෝනර් රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...