Watch : දෝනිගෙන් චෙන්නායි ඉනිමට යළිත් සුපිරි අවසානයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගයේ දී ද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට විශිෂ්ඨ අවසානයක් ලබා දීමට මහේන්ද්‍ර සිං දෝනි අද(19) සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ගනිමින්.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 57(40) ක් රැස් කළා. ඉනිමට සුපිරි අවසානයක් ලබා දුන් දෝනි පන්දු 9 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28 ක්. හයේ පහර දෙකක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...