Watch : තුෂාරගේ සුපිරි පන්දුවක් හමුවේ පළමු පන්දුවෙන්ම පඩික්කල් දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වැනි තරගයේ පළමු පන්දුවාරයේ දී ම විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(17) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිල පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

ලක්නව් ඉනිමේ පළමු පන්දුවාරය නුවන් තුෂාර විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි ඔහු දෙව්දත් පඩික්කල් දවා ගැනීමට සමත් වුණේ.

පඩික්කල් මෙම තරගයේ දී මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි ඔහු දැවී ගියේ. ඒ, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...