Watch : ඩිල්ෂාන්ගේ සුපිරි ඩිල්ස්කූප් පහරින් වාර්තා වූ ලකුණු 10

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ආසියානු ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් විසින් සිය සුපුරුදු “ඩිල්ස්කූප්” පහර අද(29) එල්ල කිරීමට සමත් වුණා.

පිට පිට පන්දු දෙකකදී World Giants කණ්ඩායමේ මෝර්නි මෝර්කල්ට එරෙහිව ඩිල්ෂාන් එම පහර එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණා.

පළමු අවස්ථාවේ දී ලකුණු 4ක් වාර්තා කිරීමට ඩිල්ෂාන් සමත් වූ අතර, දෙවැනි ඩිල්ස්කූප් පහරින් ලකුණු 6ක් වාර්තා කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ආසියානු ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 256ක් ලබා ගනිමින්.

ඒ අනුව තරගය ජය ගැනීමට ආසියානු ලයන්ස් පිලට හිමි වූ ඉලක්කය ලකුණු 257ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...