Watch : ට්‍රැවිස් හෙඩ් 99 දී දුන්න කැච් එක බෲක් බිම දාපු හැටි

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් අද සිය 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, එංගලන්තය සමග ඇඩිලේඩ්හීදී පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීයි.

කෙසේ වෙතත්, ඔහු ලකුණු 99 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් හැරී බෲක් අතින් ගිලිහී යාම කැපී පෙනුණා. (දර්ශන කිහිපයක් පහතින්)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 371 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත්තේ ලකුණු 286 ක් පමණයි.

අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව වෙනුවෙනුයි හෙඩ් මෙම සුපිරි ශතකය රැස් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...