Watch : ගිල් දවා ගැනීමට මැක්ස්වෙල් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 67 වැනි තරගය අද(19) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

මෙවර තරග වාරයේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයේ ජය බැංගලෝර් කණ්ඩායමට අතිශය වැදගත් වනවා.

ටයිටන්ස් කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 21කට සීමා වුණා.

ඒ, ෂුබ්මන් ගිල් එක් ලකුණකට දවා ගැනීමට ජොෂ් හේසල්වුඩ් සමත් වීමත් සමඟයි.

ග්ලේන් මැක්ස්වෙල් ස්ලිප්හි සිට රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි ෂුබ්මන් ගිල්ට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...