Watch : කෝලි දවා ගන්න පිලිප්ස් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් අද(2) සමත් වුණා.

ඉන්දීය පිතිකරු විරාත් කෝලි ලකුණු 11 කට දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඩුබායිහීදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කෝලි දැවී ගියා.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 30 ක් ලෙසයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...