Watch : කොදෙව්වන් ලකුණු 27 කට දැවී යයි

Date:

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින්, කොදෙව් පිතිකරුවන් සියල්ලන මුලු ලකුනු පුවරුව ලකුනු 27 ක් තුළ දවාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩා‍යම අද(15) සමත් වුණා.

ජැමෙයිකා හී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන ඉනිමේදී ලකුණු 202 ක ජයග්‍රාහී ඉලක්කයක්  බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම හඹා යමින් සිටියදීයි ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ.

එහිදී විශිෂ්‍ට පන්දුයැවීමක නිරත වු මිචෙල් ස්ටාර්ක් පන්දුවාර 7.3 ක් ක්‍රියාත්මක කරමින් ලකුනු 9 ක් පමනක් ලබාදී කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්වුනා. ස්කොට් බෝලන්ඩ්ට කඩුලු 3 යි. ජොස් හේසල්වුඩ් එක් කඩුල්ලක් දවාගත්තා.

කොදෙව්වන්ගේ මෙම ඉනිම තුල ලකුනු නොලබා දැවීයාම් 7 ක් වාර්තා වූ අතර ටෙස්‍ට් ඉනිමක වාර්තා වු වැඩිම ලකුනු නොලබා දැවීම් ගණන එයයි.

ටෙස්ට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ නවසීලන්තයයි.

ඔවුන් 1955 වසරේදී එංගලන්තය හමුවේ ලකුණු 26 ක දැවී ගොස් තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...