Watch : ක්‍රීඩකයින් වෙහෙසට පත් වීම නිසා ඩුමිනිට යළි ජාත්‍යන්තර පිටියේ දී පන්දු රැකීමට සිදු වූ හැටි

Date:

දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන ජේ පී ඩුමිනි යළිත් වරක් ජාත්‍යන්තර පිටියේ දී පන්දු රකින ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාවක් ක්‍රීඩාලෝලීන්ට අද(7) උදා වුණා.

ඒ, අයර්ලන්තය සමග අබුඩාබිහී දී පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 284 ක් ලබා ගත්තා.

අබුඩාබි නුවර පවතින අධික උණුසුම් කාළගුණය හේතුවෙන් දකුණු අප්‍රිකා පන්දු රකින්නන් දැඩි වෙහෙසට පත්ව සිටි බැවිනුයි අයර්ලන්ත ඉනිම අතරතුර දී පන්දු රැකීම සදහා ජේ පී ඩුමිනිට ද එක් වීමට සිදු වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...