Watch : ක්‍රිකට් ඉතිහාසයේම නොදුටු අමුතුම පහරක් එංගලන්තයෙන්

Date:

එංගලන්තයේ පැවැත්වෙන ප්‍රමුඛතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් වන T20 Blast තරගාවලියේ ඉකුත් 16 වනදා Surrey සහ Middlesex ප්‍රාන්ත කණ්ඩා‍යම් අතර තරගයෙදී 24 හැවරිදි තුන් ඉරියව් ක්‍රීඩක Luke Hollman එල්ල කල අමුතුම පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

Middlesex කණ්ඩා‍යම වෙනුවෙන් පන්දු 14 කදී වේගවත් ලකුනු 32 ක් නොදැවී රැස්කල Hollman ඔහුගේ ඉනිමෙදී Sam Curran වේගය අඩාල කරමින් යොමු කල පන්දුවකට මේ සුවිශේෂී පහර එල්ල කලා.

එදා මෙදා තුර ඉහළ පෙලේ පිළිගත් වෘත්තීය ක්‍රිකක් තරගාවලියක් තුල මෙවැනි සුවිශේෂී පහරක් දුටු පළමු වතාව මෙය බවටයි බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාල තුල ඵල කර තිබුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...