Watch : කවාජා දවා ගන්න මැට් හෙන්රි යොමු කළ සුපිරි පන්දුව

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (29) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ආරම්භක පිතිකරු උස්මාන් කවාජාගේ කඩුල්ල දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි සමත් වුණා.

විශිෂ්ඨ ලෙස පන්දුව දෝලනය කරමින් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි කවාජා දැවී ගියේ.

දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 33 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...