Watch : ඉන්දීය ක්‍රීඩකයින් හා සාකාර් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මෙන්න

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය A කණ්ඩායමේ ක්‍රීඩකයින් හා බංග්ලාදේශ A කණ්ඩායමේ පිතිකරු සෞම්‍ය සාකාර් අතර උණුසුම් වචන හුවමාරුවක් අද(21) සිදු වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 211 ක් ලබා ගත්තා.

බංග්ලාදේශය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 5 වැනි කඩුල්ල ලෙස සෞම්‍ය සාකාර් ලකුණු 5කට දවා ගැනීමට Yuvrajsinh Dodiya සමත් වුණා.

අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු සැමරීම සිදු කරන අතරවාරයේ දී යි සාකාර් හා ඉන්දීය ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...