Watch : ඉන්දියාවට එරෙහිව සංගක්කාර වාර්තා කළ අනර්ඝ අර්ධ ශතකය

Date:

International Masters League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී අනර්ඝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට අද(22) හැකි වුණා.

ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය අද රාත්‍රී 7:30 ට ආරම්භ වුණේ Navi Mumbai හි DY Patil ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් වටිනා අර්ධ ශතකයක් වාර්තා කළ සංගක්කාර පන්දු 30 කින් හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51 ක්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...