Watch : අළුබදුන අරඹමින් පළමු පන්දුවාරයේදීම ස්ටර්ක් දවා ගත් කඩුල්ල

Date:

2025/26 අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද පර්ත්හීදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මිචෙල් ස්ටර්ක් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, පළමු පන්දුවාරයේදීම සැක් ක්‍රව්ලි ලකුණු බින්දුවකට දවා ගනිමින්.

දර්ශන පහතින් :

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...