Watch: අසිතගෙන් යළිත් සුපිරි පන්දු යැවීමක්

Date:

එංගලන්ත අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship Division Two) යටතේ Northamptonshire කණ්ඩායම සමග පැවැති තරගයේ දී කඩුලු හයක් දවා ගැනීමට Glamorgan කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ අසිත ප්‍රනාන්දු සමත් වුණා.

පළමු ඉනිමේදී ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් ඔහු, දෙවැනි ඉනිමේදී ද කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 42 ක් ලබා දෙමින්.

මෙම තරගයෙන් Glamorgan කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි වුණා.

දෙවැනි ඉනිමේදී දවා ගත් කඩුලු 3 පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...