Watch : අවසන් පන්දුවාරයේ දී නුවනිදු ගහපු සුපිරි හයේ පහර 2

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (19) රාත්‍රී 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ දඹුල්ල ඕරා කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් දඹුල්ල කණ්ඩායමට මෙම තරගයෙන් දැවැන්ත පරතරයක් සහිතව ජය ගැනීම අනිවාර්යය වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.

සියලු පිතිකරුවන් පාහේ අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ නුවනිදු ප්‍රනාන්දු පන්දු 42 කින් නොදැවී ලකුණු 63 ක් වාර්තා කිරීමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔහු සිකන්ඩා රාසාට එරෙහිව ලකුණු 25 ක් රැස් කිරීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...