Watch : අර්ෂ්දීප් නට නටා ලංකාවට ගොඩ බැස්ස හැටි මෙන්න

Date:

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයට ලබා දී තිබූ ආකාරය දැක ගත හැකි වුණා.

සාම්ප්‍රදායික නර්තන විශේෂාංගවලින් ඉන්දීය කණ්ඩායම ගුවන් තොටුපොලේදී පිළිගත් අතර, එහිදී අර්ෂ්දීප් සිං ද නර්තනයක නිරත වෙමින් බස් රථය දක්වා ගමන් කිරීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා. (දර්ශණ පහතින්)

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය හෙට(15) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...