Toss Report : 45 වැනි තරගයේ කාසියේ වාසිය චෙන්නායි කණ්ඩායමට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ලක්නව් හී දී පැවැත්වෙන අතර, මෙම තරගයේ දී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරනු ලබන්නේ කෘනාල් පාන්ඩ්යා විසින්. ඒ, නිත්‍ය නායක කේ එල් රාහුල් ආබාධයකට ලක්ව සිටින බැවින්.

මෙම තරගය සදහා ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා. ආබාධයකට ලක්ව සිටි දීපක් චහාර් ද යළි කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Lucknow Super Giants XI:

Kyle Mayers, Manan Vohra, Karan Sharma, Ayush Badoni, Marcus Stoinis, Nicholas Pooran(w), Krunal Pandya(c), Krishnappa Gowtham, Naveen-ul-Haq, Ravi Bishnoi, Mohsin Khan

Chennai Super Kings XI:

Ruturaj Gaikwad, Devon Conway, Ajinkya Rahane, Moeen Ali, Shivam Dube, Ravindra Jadeja, MS Dhoni(w/c), Deepak Chahar, Matheesha Pathirana, Tushar Deshpande, Maheesh Theekshana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...