Toss Report : ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය එක්සත් අරාබියට ; චමීර ඉවතට

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.

තරගය බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගය සදහා දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karanaratne, Kusal Mendis (wk), Sadeera Samawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara.

United Arab Emirates XI:

Muhammad Waseem(c), Ali Naseer, Vriitya Aravind(w), Rohan Mustafa, Basil Hameed, Asif Khan, Rameez Shahzad, Aayan Afzal Khan, Karthik Meiyappan, Zahoor Khan, Muhammad Jawadullah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...