Toss Report : ජැෆ්නා කිංග්ස් පන්දුව අතට ගනියි ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින් සිදු කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම සදහා බිනුර ප්‍රනාන්දු හා ජනිත් ලියනගේ කැදවා ඇත්තේ ප්‍රවීන් ජයවික්‍රම හා ප්‍රමෝද් මදුෂාන් වෙනුවටයි.

යාපනය කණ්ඩායම සදහා ෂොයිබ් මලික් හා ඩිල්ෂාන් මදුෂංක කැදවා තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇත්තේ Nandre Burger ට හා ප්‍රියමාල් පෙරේරාටයි.

කණ්ඩායම් දෙක –

Jaffna Kings XI:

Rahmanullah Gurbaz (w), Charith Asalanka, Towhid Hridoy, David Miller, Shoaib Malik, Thisara Perera(c), Dunith Wellalage, Vijayakanth Viyaskanth, Maheesh Theekshana, Dilshan Madushanka, Nuwan Thushara

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis(w/c), Sadeera Samarawickrama, Kusal Perera, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Binura Fernando, Janith Liyanage, Hasan Ali, Noor Ahmad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...