Toss Report : කාසියේ වාසිය බංග්ලාදේශයට – කණ්ඩායම් දෙක මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය බංග්ලාදේශයේ සිල්හෙට් හී දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු හා මහීෂ් තීක්ෂණ කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Bangladesh XI:

Soumya Sarkar, Litton Das(w), Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mahmudullah, Jaker Ali, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain, Mustafizur Rahman

Sri Lanka XI:

Avishka Fernando, Kusal Mendis(w), Sadeera Samarawickrama, Kamindu Mendis, Charith Asalanka (c), Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Akila Dananjaya, Binura Fernando, Matheesha Pathirana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...