SRI LANKA NEWS
WORLD NEWS
INDIAN PREMIER LEAGUE
LANKA PREMIER LEAGUE
VIDEOS
ENGLISH
Search
NewsWeek
PRO
NewsWeek
PRO
Search
Search
Hit Wicket
Sri Lanka’s Trusted Home of Cricket News
Subscribe
SRI LANKA NEWS
WORLD NEWS
INDIAN PREMIER LEAGUE
LANKA PREMIER LEAGUE
VIDEOS
ENGLISH
HitWicket
Live
SRI LANKA NEWS
WORLD NEWS
INDIAN PREMIER LEAGUE
LANKA PREMIER LEAGUE
VIDEOS
ENGLISH
Tag:
top
Search
Browse our exclusive articles!
ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වන ලකුණු
NEWS
anura
-
2024-08-12
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව...
හර්ෂිතාගේ 86* හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
NEWS
anura
-
2024-08-12
චමරි අතපත්තු මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් විශ්මි ගුණරත්න සමගින් ඉනිම ආරම්භ කළ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තේ පන්දු 45 කින්.
හසරංගට හා තුෂාරට CPL අහිමි වෙයි
FRANCHISE CRICKET
anura
-
2024-08-09
ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමේ...
ප්‍රවීන්ට අයි.සී.සීයෙන් දූෂණ චෝදනා
NEWS
anura
-
2024-08-08
ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව දූෂන චෝදනා ගොණු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට හා...
ලකුණු 110 ක ජයක් සමග වසර 27 කට පසු ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
NEWS
anura
-
2024-08-07
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් වසර 27...
1
...
161
162
163
...
175
Page 162 of 175
Popular
ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්
Tharanga Madushan
-
2026-06-06
ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි
BIG STORY
2026-05-28
0
ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...
LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න
LANKA PREMIER LEAGUE
2026-05-23
0
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...
ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි
LANKA PREMIER LEAGUE
2026-05-23
0
2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...
විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්
NEWS
2026-05-22
0
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.