T20 World Cup : ලෝක ශූර ඉන්දීය සංචිතය නිවේදනය කෙරේ

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නිවේදනය කර තිබෙනවා.

සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

වත්මන් විස්සයි 20 ලෝක ශූරයින් වන ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට ෂුබ්මන් ගිල් හා ජිටේෂ් ෂර්මා නම් කර නොමැති අතර, ඉෂාන් කිෂන් හා රින්කු සිං ඊට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

India’s squad for T20 World Cup 2026:

Suryakumar Yadav (c), Abhishek Sharma, Tilak Varma, Hardik Pandya, Shivam Dube, Axar Patel (VC), Jasprit Bumrah, Arshdeep Singh, Varun Chakravarthy, Kuldeep Yadav, Harshit Rana, Sanju Samson (wk), Washington Sundar, Ishan Kishan, Rinku Singh.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...