T20 World Cup : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් වුණා.

ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය නිව් යෝර්ක්හි Nassau ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරන්නේ නුවන් තුෂාර සමගින් මතිෂ පතිරණ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Kamindu Mendis, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Matheesha Pathirana, Nuwan Thushara

South Africa XI:

Quinton de Kock(w), Reeza Hendricks, Aiden Markram(c), Heinrich Klaasen, David Miller, Tristan Stubbs, Marco Jansen, Keshav Maharaj, Kagiso Rabada, Anrich Nortje, Ottneil Baartman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...