T20 අවසන් මහා තරගයටත් ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග නිළධාරීන් පත් කර තිබෙනවා.

එම නිළධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි.

ප්‍රධාන විනිසුරුවන් දෙදෙනා වන්නේ Marais Erasmus හා Richard Kettleborough.

තෙවන විනිසුරු ලෙස Nitin Menon පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා පත් කර ඇත්තේ තරගයේ සිව්වැනි විනිසුරු ලෙසයි.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

Match Officials for the final:

Match Referee: Ranjan Madugalle
On-field umpires: Marais Erasmus and Richard Kettleborough
TV umpire: Nitin Menon
Fourth umpire: Kumar Dharmasena

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...