T10 ලීගය කල් යයි

Date:

PDC T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන සංශෝදනය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (25) අනුරාධපුරයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ අදාළ තරගාවලියේ සංශෝදිත තරග කාලසටහන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි සංවිධායකයින් සදහන් කළේ.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ PDC T10 ලීග් යනුවෙන් තරගාවලියක් පැවැත්වීම සදහා සිය ආයතනයේ අනුමැතිය හිමිව නොමැති බවයි.

එමෙන්ම එවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහා කොන්ත්‍රාත්ගත කිසිදු ක්‍රීඩකයෙකු ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා නොමැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...