SL vs IRE : අද දිනයේ ආරම්භක වේලාවේ වෙනසක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).

ඊයේ දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් ලබා සිටියා. ඒ, අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 492 ට පිළිතුරු වශයෙන්.

නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 41 ක් හා දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 39 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කෙරුණා.

ඒ හේතුවෙන් අද දිනයේ දී පෙරවරු 10:00 ට තරගය ආරම්භ නොවන අතර, මිනිත්තු 15 කට පෙර, එනම් 09:45 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...