SL vs AUS : ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

නිමා වූ නවසීලන්ත තරග සංචාරයේ එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චමිදු වික්‍රමසිංහ සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ හැරුණු විට වෙනත් කිසිදු වෙනස්කමක් මෙම සංචිතය සදහා සිදු කර නැහැ.

පළමු එක්දින තරගය එළඹෙන 12 වැනිදා ද, දෙවැනි එක්දින තරගය එළඹෙන 14 වැනිදා ද, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා තරග ලෙස පැවැත්වීමට නියමිතයි. තරග දෙකම පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

The Squad
1) Charith Asalanka – Captain
2) Pathum Nissanka
3) Avishka Fernando
4) Kusal Mendis
5) Kamindu Mendis.
6) Janith Liyanage
7) Nishan Madushka
8) Nuwanidu Fernando
9) Wanindu Hasaranga
10) Maheesh Theekshana
11) Dunith Wellalage
12) Jeffrey Vandersay
13) Asitha Fernando
14) Lahiru Kumara
15) Mohamed Shiraz
16) Eshan Malinga

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...