SL v IND : පළමු T20 තරගයේ කාසියේ වාසිය දිනූ අසලංක පන්දු යැවීමට තීරණය කරයි

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ ඉන්දියාවට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

India XI: 

Shubman Gill, Yashasvi Jaiswal, Suryakumar Yadav (c), Rishabh Pant, Riyan Parag, Hardik Pandya, Rinku Singh, Axar Patel, Arshdeep Singh, Ravi Bishnoi, Mohammed Siraj

Sri Lanka XI:

Kusal Mendis (wk), Pathum Nissanka, Kusal Perera, Kamindu Mendis, Charith Asalanka (c), Dasun Shanaka, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Asitha Fernando, Dilshan Madushanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...