PAK v WI : දැඩි මීදුමකින් පළමු ටෙස්ට් තරගයේ ආරම්භයට බාධා

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සදහා අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

තරගය මුල්තාන්හීදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එම ප්‍රදේශයට බලපා ඇති අධික මීදුම් තත්ත්වයක් හේතුවෙනුයි තරගයේ ආරම්භයට බලපෑම් එල්ල වී ඇත්තේ.

තරගය එරට වේලාවෙන් පෙරවරු 9:30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, මෙතෙක් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...