ILT20 : ගල්ෆ් ජයන්ට්ස් සංචිතය නිවේදනය කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය (ILT20) සදහා ක්‍රීඩා කරන ගල්ෆ් ජයන්ට්ස් (Gulf Giants) කණ්ඩායමේ ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය නිවේදනය කර තිබෙනවා.

කොදෙව් දූපත්හි ශිම්රන් හෙට්මයර්, එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩන් හා ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ලින් මෙන්ම නැමීබියාවේ ඩේවිඩ් වීසා ද එම සංචිතයට ඇතුළත්.

ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ Adani Sportsline සමාගමයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ඩි ෆ්ලවර් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

සංචිතයට ඇතුළත් කරන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් ඉදිරියේ දී තෝරා ගැනීමට නියමිතයි.

Squad:

Shimron Hetmyer, Chris Jordan, Chris Lynn, James Vince, Tom Banton, Dominic Drakes, David Wiese, Liam Dawson, Jamie Overton, Qais Ahmad, Richard Gleeson, Ollie Pope, Rehan Ahmed, Wayne Madsen

Coach: Andy Flower

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...