කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්

Date:

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැමීබියාවට ලබා දීමටයි තීරණය කළේ.

තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දී පැවැත්වෙනවා.

Also Read : ඩිල්ෂාන් මදුෂංක ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්

ඩිල්ෂාන් මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන අතර, ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis(wk), Dhananjaya de Silva, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Pramod Madushan, Maheesh Theekshana

Namibia XI:

Stephan Baard, David Wiese, Gerhard Erasmus(c), Jan Nicol Loftie-Eaton, JJ Smit, Jan Frylinck, Zane Green(w), Divan la Cock, Michael van Lingen, Bernard Scholtz, Ben Shikongo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...