ඉල්ලා අස් වූ සභාපතිවරයා වෙනුවට දකුණු අප්‍රිකාවට වැඩබලන සභාපතිවරයෙක්

Date:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපතිවරයා ලෙස Beresford Williams පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් සභාපතිධූරයේ රැදී සිටි Chris Nenzani සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

ඒ අනුව Beresford Williams ලබන 5 වනදා පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේ දී නව සභාපතිවරයෙකු පත් කර ගන්නා තුරු අදාළ ධූරයේ වැඩ බලනු ඇති.

සභාපතිවරයා ඉල්ලා අස් වීමෙන් පසුව වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී Jacques Faul ද ධූරයෙන් ඉවත් වීමට තීරණය කළා.

Chris Nenzani දකුණු අප්‍රිකානු ක්‍රිකට් සභාපතිධූරයේ රැදී සිටියේ 2013 වසරේ පෙබරවාරි මාසයේ සිටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...