MLC තරගාවලිය ලබන වසරට කල් දැමේ

Date:

මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ Minor League Cricket (MLC) තරගාවලිය කල් දැමීමට අමෙරිකානු ක්‍රිකට් එන්ටප්‍රයිසස් තිරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මෙම මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව සදහන්.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 5 වනදා සිට ප්‍රදර්ශනාත්මක තරග කිහිපයක් පැවැත්වීමටයි සංවිධායකයින්ගේ අවධානය යොමුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...