MCC ලෝක ක්‍රිකට් කමිටුවට නව සාමාජිකයින් තිදෙනෙක්

Date:

මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුව සදහා (MCC’s world cricket committee) නව සාමාජිකයින් තිදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය හිටපු ක්‍රීඩිකාවක වන Jhulan Goswami, එංගලන්ත නායිකා Heather Knight හා එංගලන්ත හිටපු ක්‍රිකට් නායක Eoin Morgan එම කමිටුවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, Alastair Cook එම් සී සී ක්‍රිකට් කමිටුවෙන් ඉවත්ව ඇති අතර, ඒ අනුව මෙම කමිටුව සදහා මේ වන විට සාමාජිකයින් 14 දෙනෙකු පමණක් ඇතුළත්.

කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Mike Gatting.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර හා විනිසුරු කුමාර් ධර්මසේන ද එම් සී සී ලෝක ක්‍රිකට් කමිටුව සදහා තවදුරටත් ඇතුළත්ව සිටිනවා.

The committee

  1. Mike Gatting (chair),
  2. Jamie Cox,
  3. Suzie Bates,
  4. Clare Connor,
  5. Kumar Dharmasena,
  6. Sourav Ganguly,
  7. Jhulan Goswami,
  8. Heather Knight,
  9. Justin Langer,
  10. Eoin Morgan,
  11. Ramiz Raja,
  12. Kumar Sangakkara,
  13. Graeme Smith,
  14. Ricky Skerritt

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...