LPL 2024 : මතීෂට වාර්තාගත මිලක් ; ක්‍රීඩක වෙන්දේසියේ 8 වැනි හා 9 වැනි වටවල අලෙවි වූ ක්‍රීඩකයින්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට අද(21) පත් වුණා.

ඒ, මේ වන විට කොළඹ දී පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

ඔහු ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූලික වටිනාකමක් යටතේයි වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ.

මතීෂට ඇමෙරිකා ඩොලර් 120,000 ක ලංසුවක් ගාලු කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නමුත්, පසුගිය වසරේ දී ඔහු කොළඹ කණ්ඩායම නියෝජනය කළ බැවින් කොළඹ කණ්ඩායම විසින් අවසානයේ දී මතීෂ පතිරණ සිය කණ්ඩායමට එම මුදල යටතේ හිමි කර ගැනීමට (right to match) සමත් වුණා.

ඔහුට හිමිවි වූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3.5 ක්.

[wpdatatable id=20]

[wpdatatable id=21]

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...